Wednesday, November 3, 2010

Windows XP ජෙනුවින් කරමුද..?

මේ විදිහට XP ජෙනුවින් කරගත්තම ඔයාලට වාසි ගොඩන් තියෙනවා.ඒවා මම පසු ලිපි වලින් කියලා දෙන්නම්.මුලින්ම Download ලින්ක් එකෙන් මේ වැඩේට උවමනා Tools ටික Download කරගන්න.

දැන් RAR file එක Extract කරගන්න.Password එක ලෙස nethpahansara කියලා දෙන්න.දැන් කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක් මුලින්ම key finder application එක run කරන්න.



එවිට ඉහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.එහි option වලට ගොස් Change windows key වලට යන්න.එවිට දැනට ඔබේ පරිගනකයේ පවතින product key එන පෙන්වනු ඈත.දැන් කරන්න තියෙන්නේ ඔයාලා Download කරගත්ත folder එකේ තිනේ Jenuin key folder එකේ තිබෙන key එක පරණ key එක තිබෙන තැනට දමා change product key button එක ඔබන්න.දැන් computer එක restart කරන්න.මේක කරලා බලන්නකෝ වැඩේ හරි ගියා නම් කියන්න ඉතිරි වාසිත් කියන්නම්.key එක මාරැ උනාද කායලා බලන්නේ නැවතත් keyfinder run කරලා new key එකට මාරැ වෙලාද කියලා බලන්න..

14 comments:

සංකල්ප said...

තැන්ක්ස් !!!! මෙහෙම ජෙනුයින් කලාට පස්සේ වින්ඩෝස් අප්ඩේට් කරන්න පුළුවන් ද ??? ගොඩක් වටිනවා කී එක වෙනස් කළා

Harshana said...

මම අප්ඩේටි කලේ නම් නෑ වෙන දේවල් ටිකක් තියෙනවා.ඒ දේවල් ඉදිරියට කියන්නම්..

Anonymous said...

dawnload karanne kohomada

Unknown said...

ela machan and good worke

Anonymous said...

download karanna bene file eka.........

Anush Eranga said...

Your download has expired.
Please try to download the file again.


මේකට මොකක්ද කරන්නේ?

Anonymous said...

your download has expired den monawada karanne? thilak

Harshana said...

හැමෝම sorry වෙන්න ඕන දැන් හරි නිවැරැදි කලා..

Anonymous said...

link ekata gihilla mokakda download karanne

Harshana said...

දකුණු පැත්තෙ පහල counter එකක් ඒකට පස්සෙ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

Unknown said...

meka AVG eaka alanawa mokada karana

Harshana said...

ඒකට AVG එක Pause කරලා රන් කරන්න..

harsha hettiarachchi | harsha media said...

බොහොම ස්තුති

sumith said...

meka dawnload karanna bane

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More