DOWNLOAD
Task Bar එකේ නම වෙනස් කරන්න ගිහින් වැඩෙ දෙල් කරගත්ත අයටයි.ඔයාලා අතින් පොඩි වැරදීමක් උනත් ඔයාලගේ පරිගණකයේ ස්ටාර්ට් බාර් එක නැති වෙලා යනවා.නැවත යථා තත්වයට පත් කර ගන්නේ මෙන්න මෙහෙමයි.ඔයාලගේ පරිගණකයේ Key Bord එකේ Alt,Ctrl,Delete Button 3ම එකවර ඔබා Windows Task Manger Open කරන්න.
ඔයාලත් පාවිච්චි කරන්නේ Firefox නම් වේගය වැඩි කරගන්න නියම ක්රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ හරිම සරලයි ඔන්න බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.මුලින්ම පහල තියෙන DOWNLOAD මත Click කර SpeedyFox Download කරගන්න.තව දෙයක් මේක Run කරනකොට Firfox Exit කරන්න ඕන.
ඔන්න ඉතින් මොබිටෙල් Internet ඩොන්ගල් තියෙන අයට හොද වැඩක් කියලා දෙන්නයි දැන් හදන්නේ.ඔයාලගේ ඩොන්ගල් එක Unlock කරගන්න විදිහ කියලා දෙන්න හදන්නෙ.මටත් මෙක යාලුවෙක් තමයි කියලා දුන්නේ. මුලින්ම කරන්න ඔයාලගෙ Mobile Partner එක Open කරලා ඒකෙ Tools වලට යන්න.
ඔන්න අද මම කියලා දෙන්න යන වැඩෙ කරන්න පුලුවන් ඔයාලගෙ පරිගණකයේ Windows XP තියෙනවනමි විතරයි කරන්න පුලුවන්.මුලින්ම කරන්න ඕනෙ පහත ලින්ක් එකට ගිහින් ResHacker Download කරගන්න.දැන් Folder Option වල View වල Hide extensions for known file types කියන එක Unmark කරගන්න.දැන් ResHacker Run කරන්න.